Pages

Friday, June 6, 2014

ජූනි 14 හඳුනා ගන්න උරුගුවේ එඩින්සන් කවානි

ප්‍රංශ ලීගයේ ශූර සෙන්ට් ජර්මේන් ක්‍රීඩා සමාජයේ ප්‍රහාරක! ආජන්ටීනාවට හා බ්‍රසීලයට මැදිවූ ලංකාව වගේ කුඩා රටක් උරුගුවේ!  එඩින්සන් කවානි!

උරුගුවේ 1950 දී බ්‍රසීලයේදී ලෝක කුසලානය දිනා ගත්තා. ඉතිහාසය නැවත වේවිද? ලිවර්පූල් ප්‍රහාරක සුවාර්ස් සහ කවානිගේ සංයෝගය කොහොම වේවිද? ඔවුන්ගේ ප්‍රථම තරඟය කොස්ටාරිකා සමග. ඉන් අනතුරුව එංගලන්තය හා ඉතාලිය සමග 19 සහ 25. 
  




"බ්‍රසීලය උරුගුවේ අවසාන තරඟයට එන්නට පුළුවන්!"
පේලේ

No comments:

Post a Comment