Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය
Pages
(Move to ...)
Home
FOOTBALL & HUMANITY
Links
▼
Thursday, June 5, 2014
රහීම් ස්ටර්ලිං එංගලන්තයේ වයස 19 කලු අස්වයා
ලිවර්පූල් කණ්ඩායමට ගෝල නවයක් සමග ගෝල සහය 8 ක් ලබාදෙමින් 2014 ප්‍රීමියර් ලීගයේ තරැණ ක්‍රීඩක සම්මානය දිනාගනිමින් එංගලන්ත කණ්ඩායමට එකතු වූ රහීම් ස්ටර්ලිං, ජූනි 14 දා එංගලන්ත හා ඉතාලි තරඟයේදී දස්කම් දක්වනු ඇති.
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment