Pages

Thursday, June 12, 2014

ලෝකයේ #1 මැදි ආරක්‍ෂක බ්‍රසීලයේ ලුයිස්

ඩේවිඩ් ලුයිස්, උපත අප්‍රේල් 22, 1987 ඩයඩෙමා, බ්‍රසීලය.
උස 1.89m, වයස 27, මැදි ආරක්‍ෂක, චෙල්සි කණ්ඩායම.

අවුරුදු 12 එස්පෝටේ විටෝරියා බාලක, බ්‍රසීලය
2005 විටෝරියා, බ්‍රසීලය
2007 බෙනෙෆිකා; පෘතුගාලය
2011 බෙනෙෆිකා සිට එංගලන්තයේ චෙල්සි යුරෝ මිලියන 15

බ්‍රසීලය වෙනුවෙන් තරඟ 34




බ්‍රසීලයේ ඩේවිඩ් ලුයිස් සහ ක්‍රොඑ්ශියාවේ රකිටික්







No comments:

Post a Comment