Pages

Thursday, June 5, 2014

ස්පාඤ්ඤයේ 20 හැවිරිදි ඩියුලෝෆිව් අවසාන මොහොතේ ලෝක කුසලානයට

ස්පාඤ්ඤයේ ජාතික කණ්ඩායමට ඇතුලුවීමට 20 හැවිරිදි තරූණයකුට හැකියාව ලැබෙන්නේ කළාතුරකිනි. එංගලන්තයේ එවර්ටන් සහ ස්පාඤ්ඤයේ බාසිලෝනා කණ්ඩායමේ  ප්‍රහාරකයකු වූ ජෙරල්ඩ් ඩියුලෝෆිව් පසුගියදා ස්පාඤ්ඤ බොලිවීයාව සමග පැවති මිත්‍ර තරඟයට  යෙදවිනි. ඔහුගේ දක්‍ෂතාවය අවසාන මොහොතේ ලෝක කුසලානයේ දොර විවර කළේය. 


No comments:

Post a Comment