Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය
Pages
(Move to ...)
Home
FOOTBALL & HUMANITY
Links
▼
Thursday, June 5, 2014
ස්ටෙෆානොස් කපිනෝ නැගී එන ග්‍රීසියේ ගෝල රකින්නා
ග්‍රීසියේ ගෝල රකින්නා වන 19 හැවිරිදි ස්ටෙෆානොස් කපිනෝ ග්‍රීසියේ ශුරයන් වන පැලැන්තිකොස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරයි.
ඉතා ඉහලින් එන බෝල වලට දුන්නක් සේ දිගහැරී රැකීම ඔහුගේ සුවිශේෂී භාවයයි.
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment