Pages

Thursday, June 12, 2014

මැන්ඩුස්කික් සහ ලුයිස් ගැටුම අද තියෙයිද?

ක්‍රොඑ්ශියාවේ මැන්ඩුස්කික් සහ බ්‍රසීලයේ  ලුයිස් ගැටුම!

මාරියෝ මැන්ඩුස්කික් ජර්මනියේ බයිරන් මියුනිච් ප්‍රහාරක!
ඩේවිඩ් ලුයිස් එංගලන්තයේ චෙල්සි මැද ආරක්‍ෂක!
මේ දෙදෙනාගේ ගැටුම අද බ්‍රසීල ක්‍රොඑ්ශියා තරඟයේදී!

 ලෝකයේ ඉන්න හොඳම ප්‍රහාරකයකු සමග මැද ආරක්‍ෂකයකු ගැටෙන අයුරු.




ඒත් අද මේ දෙදෙනා හමවන්නේ නෑ! මාරියෝ මැන්ඩුස්කික් අත්හිටුවා තියෙන්නේ! 

No comments:

Post a Comment