Friday, June 6, 2014

බ්‍රසීලය ගැන හුඟක් බලාපොරොත්තුව! එතකොට ආජන්ටීනාව?

2006 ජර්මනියේදී දිනුවේ ඉතාලිය
1990 ඉතාලියේදී දිනුවේ ජර්මනිය
1982 ස්පාඤ්ඤයේදී දිනුවේ ඉතාලිය
1952 බ්‍රසීලයේදී දිනුවේ උරුගුවේ

බ්‍රසීලය
ට 5 වතාවක්, ඉතාලියට 4 වතාවක්, ජර්මනියට 3 වතාවක්, ආජන්ටීනාවට 2 වතාවක්, උරුගුවේට 2 වතාවක් ලෝක කුසලානය!
ස්පාඤ්ඤය
ට හා ප්‍රංශයට 1 වරක්

එක රතු කාඩ් එකකට, ඉන්ජරියකට, සුලු වැරදීමකට තරඟයක් වෙනස් කරන්න පුළුවනි!

මෙසී
ට 2013/2014 තරඟ වාරයේදී
තරඟ 39ක දී ගෝල 38ක් !


ඇන්ජලෝ මරියා හොඳම මට්ටමේ!

ආජන්ටීනාවේ පළමු තරඟය බොස්නියාව සමග
ජුනි 15 ඉරිදා!

No comments:

Post a Comment