Pages

Thursday, June 5, 2014

කොඑ්ශියාවේ වයස 20 පූංචි මැජික්කාරයා!

කොඑ්ශියාවේ වයස 20 මැටියෝ කොවාසික්! එතරම් ප්‍රසිද්ධ නොවුනත් ඉතාලියේ ඉන්ටර් මිලාන් කණ්ඩායමේ ගැඹුරු මැද පෙළ සිට අවසාන තෙවන කලාපයට බෝලය ගෙන දෙයි. ඉතාලියේ ඉන්ටර් මිලාන් කණ්ඩායමට යූරෝපා ලීගයේ ස්ථානයක් ලබාගැනීමට මැටියෝ ගේ ක්‍රීඩා විලාශය සහය වීය.

No comments:

Post a Comment