Pages

Thursday, June 5, 2014

ජර්මනියේ මැදපෙල ප්‍රහාරක 20 හැවිරිදි ආකර්ශණීය ජූලියන් ඩැක්ස්ටර්!

කවදත් ජරිමනියේ අනර්ඝ තරුණ ක්‍රීඩකයින් ලෝක කුසලානයට හඳුන්වාදෙයි. ශල්කේ ක්‍රීඩා සමාජයේ මැදපෙල ප්‍රහාරක 20 හැවිරිදි ජූලියන් ඩැක්ස්ටර් වඩාත් ආකර්ශණීය ක්‍රීඩකයෙකි. පසුගිය තරඟවාරයේ ජර්මනියේ සුපිරි බන්ඩෙස් ලීගයේ ගෝල 5 ක් ලබාගැනීමත් 7 කට සහය වීය.
ඔහු ජර්මනියේ නෙයිමාර් ද?



No comments:

Post a Comment