Friday, June 13, 2014

අද තරඟයේ දැකිය යුතු මැක්සිකෝ ක්‍රීඩකයෝ

මැක්සිකෝව වෙනුවෙන් ජාත්‍යන්තර ගෝල 35 ලබාගන අැති ප්‍රහාරක ජාවියර් හර්නැන්ඩෙස් (මැන්චෙස්ටර් යුනයිටඩ්), රෆායල් මොර්කසෙස්, ඇන්ඩ්‍රස් ගැයර්ඩාඩෝ, ගියෝවානි ඩොස් සැන්ටෝස්, ඔරිබ් පර්ලේටා දක්‍ෂ ක්‍රීඩකයන්.

ඔවුන්ට අද කැමරූන් තරඟය ඉතා වැදගත්! ඉදිරියට යාමට ජයගත යුතුමයි!


No comments:

Post a Comment