ගෝල 3 කලාපයේ ඉන්න නෙදර්ලන්තයේ ආජන් රොබන් හා රොබින් වෑන් පර්සි ද, කොලම්බියාවේ ජේම්ස් රොඩ්රිගස් හා එක තරඟයකින් ගෝල ත්‍රිත්වයක් ලබාගත් ෂකීරී ද පසු පසින් රන් සපත්තුවේ දොරට තට්ටු කරත්!
රන් සපත්තුවේ අතීතය!
2002 ලෝක ශූර බ්‍රසීලයේ රොනල්ඩෝට කාණ්ඩ වටයේ තරඟ 3කදී ගෝල 4ක්! තුර්කිය හා චීනයට 1 ගානේ! කොස්ටාරිකාවට 2ක්!
එතැන් පටන් රොනල්ඩෝ!
16 වටයේදී බෙල්ජිමට 1යි!
8 වටයේදී එංගන්තයට 0යි!
4 වටයේදී තුර්කියට 1 යි!
අවාසාන තරඟයේදී ජර්මනියට 2යි!
රොනල්ඩෝ ගෝල 8ක්!
රන් සපත්තුව රොනල්ඩෝට!
ලෝක කුසලානය බ්‍රසීලයට!
බ්‍රසීලයට 6යි, ජර්මනිය 3යි, ආජන්ටීනා 2 යි, ප්‍රංශය 1යි, චිලී 1 යි!
රන් සපත්තුවට ගෝල වාර්ථාව 13ක්!
1958, ජස්ට් ෆොන්ටේන් ප්‍රංශය!
දෙවැන්නා හන්ගේරියාවේ හැන්ඩෝ 1954, ගෝල 11ක්!
තෙවැන්නා ජර්මනියේ ජර්ඩ් මුලර් 1978, ගෝල 10ක් !
බ්‍රසීලයේ රොනල්ඩෝ 2002 දී ගෝල 8ක්!
රන් සපත්තු ක්‍රීඩකයන්ගේ සාමන්‍ය ගෝල අගය 6.5!
බ්‍රසීලයට 3 වතාවක්, ආජන්ටීනාවට 1 වතාවකුත්
ලෝක කුසලානයත්, රන් සපත්තුවත් දෙකම!
බ්‍රසීලය 2වතාවක්, ආජන්ටීනාව 1 වතාවක්, ජර්මනිය 3 වතාවක්, ප්‍රංශය 1 වතාවක් රන් සපත්තුව විතරක්!
2014 ලෝක කුසලානයේ කැපී පෙනෙන නෙදර්ලන්තය හා කොලම්බියාව රන් සපත්තුව දිනා නැහැ!
රන් සපත්තුවේ හිමි කාරයා 2014 බිහිවන්නේ ඔබේ කණ්ඩායමෙන්ද?
#රන් සපත්තුවට මෙසී නේමා සමයි! මුලර් අතලඟම!
No comments:
Post a Comment