Wednesday, June 11, 2014

මරියෝ බලෝටෙලි බ්‍රසීලයේ කුමක් කරයිද?

වයස 22, ප්‍රහාරක, එ් සී මිලාන්, ඉතාලි

පිහිනුම් තටාකයක විදුරුවක් මත සිටගන, වතුරේ සිටගන සිටින සේ ගත් චායාරූපයක් ස්පෝර්ටස් ඉලස්ට්‍රේටඩ් සඟරාවේ පළකල, බ්‍රසීලයේ රියෝ නගරයේ කන්දේ දේව රූපය ඉවත්කර තම රූුපය දමා අන්තර්ජා‍ලයට එක්කල මාරියෝ බලෝටෙලි ගැන...

"කළමණාකරනය කළ නොහැක" ජෝසේ මොරේනියෝ පුහුණුකරු
"ඔහුට පිස්සු" රොබර්ටෝ මැන්සිනි පුහුණුකරු.

මාරියෝ පාසල් ළමයෙක් සේ, පිටියේ හැමතැනම දුවයි! යාර 30ක දුර සිට ගෝල ගසයි! ක්‍රීඩකයන් පෙරළයි, රණ්ඩු වෙයි! 
මොහු තරඟාවලියේ ගෝල ගසා හෝ නොගසා පෙරළියක් කරයිද! 







More

No comments:

Post a Comment