Sunday, June 15, 2014

FIFA 2014 ලෝක කුසලාන ගමන් මග වෙනස් කරන තරඟ!



ලංකාවේ වේලාවෙන් බලන්න හොඳ තරඟ

ජූනි 15 ඉරිදා  3:30  AM එංගලන්තය - ඉතාලිය ජූනි 15 ඉරිදා
ජූනි 15 ඉරිදා   6:30  AM අයිරි කෝස්ට් - ජපානය
ජූනි 16 සඳුදා  21:30 PM ජර්මනිය - පෘතුගාලය
ජූනි 17 අඟහරුවාදා  3:30 AM  ඝානාව -  ඇමරිකාව
ජූනි 18 බදාදා  0:30 AM බ්‍රසීලය  - මැක්සිකෝව
ජූනි 19 බ්‍රහස්පතින්දා  0:30 AM ස්පාඤ්ඤය -    චිලී
ජූනි 20 සිකුරාදා  0:30 AM  උරුගුවේ   - එංගලන්තය
ජූනි 21 සෙනසුරාදා 0:30 AM ස්විට්සර්ලන්තය - ප්‍රංශය
ජූනි 22 ඉරිදා 21:30 PM බෙල්ජියම -රුසියාව
ජූනි 23 සඳුදා  3:30 AM ඇමරිකාව  -  පෘතුගාලය
ජූනි 23  සඳුදා  21:30  PM නෙදර්ලන්තය - චිලී
ජූනි 24 අඟහරුවාදා 21:30  PM ඉතාලිය   - උරුගුවේ
ජූනි 25 බදාදා  21:30  PM නයිජීරියාව  -   ආජන්ටීනාව
ජූනි 26 බ්‍රහස්පතින්දා 21:30 PM  ඇමරිකාව  -  ජර්මනිය
ජූනි 26 බ්‍රහස්පතින්දා 21:30  PM පෘතුගාලය  - ඝානාව
ජූනි 27 සිකුරාදා 1:30  AM කොරියාව  -  බෙල්ජියම


තරඟා වලිය වෙනස් කළ හැකි තරඟ

(A) මැක්සිකෝව හා ක්‍රොඑ්ශියාව
(B) අයිවරි කෝස්ට් - කොලොම්බියාව
(C) නෙදර්ලන්තය - චිලී
(C)  නෙදර්ලන්තය - ස්පාඤ්ඤය
(D) උරුගුවේ - එංගලන්තය, උරුගුවේ - ඉතාලිය, එංගලන්තය - උරුගුවේ
(E) ඉක්වදෝරය - ස්විට්සර්ලන්තය
(F) නයිජීරියා - බොස්නියා
(G) ඝානාව - පෘතුගාලය, පෘතුගාලය - ඇමරිකාව

(H) බෙල්ජියම - කොරියාව, බෙල්ජියම -රුසියාව

No comments:

Post a Comment