Wednesday, June 18, 2014

බ්‍රසීලය 0-0 ට නැවැත්වූ මෙක්සිකෝවේ ගිලමෝ ඕචා!

ගිලමෝ ඕචා අදු තෙක් කවුරුත් නොදන්න ගෝල රකින්නෙක්. ඔහු තම දෙවැනි තරඟයත් නිමා කලේ ගෝල බිංදුවක් දීමෙන්. බ්‍රසීලය තරඟය පාලනය කලා ඔවුනට ඕචා පරදවන්නට හැකි වූයේ නෑ. නේමා, මාර්සෙලා්, ලුයිස්, ෆ්‍රෙඩ්, පෝලිනියෝ, ඔස්කා ගේ සියලු පහරවල් හා උපක්‍රම පරාජය කලේ මැක්සිකෝවේ විරයකු කරමිනි. තරඟයේ වීරයා ඕචා.

No comments:

Post a Comment