Wednesday, June 11, 2014

බ්‍රසීලය 2014 විවරණය: පුහුණුකරු ස්කොලාරි

2014 ලෝක ක‍ුසලානයේ සත්කාර රට!
5 වරක් ලෝක ශූරයෝ! 

1950 අවසාන තරඟය රියෝ ද ජනයිරෝ නගරයේ මරකානා ක්‍රීඩාංගනයේදී! බ්‍රසීලය උරුගුවේට පැරදුනා!
අවුරුදු 64කට පසු 2014 අවසාන තරඟය ඒ ක්‍රීඩාංගනයේදීම!
මේ බ්‍රසීලයේ අවස්ථාව!

ජයග්‍රහණය කිරීමේ පීඩනය!
දීනීම ගැන විතරයි අපේ උනන්දුව!
පුහුණුකරු ලුයිස් ෆිලිෆේ ස්කොලාරි
2002 ආසියාකරයේ ලෝක කුස‍ලාන ජයග්‍රාහක






No comments:

Post a Comment