Thursday, June 12, 2014

ඊට පස්සේ තමා මොඩ්‍රික් ලෝකය ප්‍රසිද්ධ උනේ!

ලූකා මෝඩ්‍රික්, උපත සැප් 9, 1985 සාඩාර්,ක්‍රොඑ්ශියාව
උස 1.72, වයස 28, 
මැදි පිටියේ ප්‍රහාරක, තරඟ මෙහෙයු
රියල් මැඩ්රිඩ්

2000 එන් කේ සඩාර් යෞවන කණ්ඩායම
2001 ඩයිනමෝ සග්‍රෙබ් යෞවන කණ්ඩායම
2008 ඩයිනමෝ සග්‍රෙබ් සිට එංගලන්තයේ ටොටන්හම් ස්පර්ස්  කණ්ඩායමට යුරෝ මිලියන 18කට



2012 මිලියන 40 කට රියල මැඩරිඩ් කණ්ඩායමට!

රිිය‍ල් මැඩ්රිඩ් කණ්ඩායමට යුරෝපීය ශූරයන්ගේ කුසලානය ලැබීමට ඔහු මහත් මෙහෙයක් කලා!
ඊට පස්සේ තමා මොඩ්‍රික් ලෝකය ප්‍රසිද්ධ උනේ!



ක්‍රෝඑ්ශියාව වෙනුවෙන් තරඟ 75ක දී ගෝල 8
ලා ලීගා රිිය‍ල් මැඩ්රිඩ් වෙනුවෙන් තරඟ 34 ගෝල 1 සහය 3
යුරෝපීය ශූරයන්ගේ කුසලානය තරඟ 11 ගෝල 1 සහය 3
අවුරුදු 16 සිට ක්‍රෝඑ්ශියා 17, 20, 23න් පහළ හා ජාතික කණ්ඩායම


"විනාඩි 90කදී ඕනෑම දෙයක් වෙන්ඩ පුළුවන්!" මෝඩ්‍රික් කියන්නේ එහෙමයි!



No comments:

Post a Comment