Saturday, June 14, 2014

ඩේලි බ්ලයින්ඩ්, FIFA 2014 නෙදර්ලන්ත ජයග්‍රණයේ වීරයන් # 1

නෙදර්ලන්තය ස්පාඤ්ඤය (5-1) වම්පස තීරුවේ ඉහල පහල ක්‍රීඩාකරමින් ස්පාඤ්ඤ ප්‍රහාරක සැලසුම් නැවත්වීමටත්, ගෝල ලබාගැනීමට රොබින් වැන් පර්සිට හා ආජන් රොබන්ට දුර සිට බෝලය ලබාදුනි. ඔහු සම්පූර්ණ වම් කලාපය ආධිපත්‍යය කලේය.


No comments:

Post a Comment