Friday, June 13, 2014

කැමරූන් - මැක්සිකෝ තරඟය දෙකටම ඉතා වැදගත් ඇයි?

මේ තරඟය කැමරූන් හා මැක්සිකෝ දෙකටම වැදගත්.
බ්‍රසීලය A කාණ්ඩයේ පළවැනියා ලෙස 16 දෙනාගේ වටයට යනු ඇත.
ඉතිරි තිදෙනා අතරින් එක් අයකුට පමණක් අවස්ථාව!

ඉදිරියට යාමට තරඟ 3න් අවම 2ක් ජයග්‍රහණය කළ යුතුය. 
මේ එකක්!



 හතර වරක් අප්‍රිකානු ක්‍රීඩක සම්මානය දිනූ සැමුවෙල් එටෝ (චෙල්සි), අැලෙක්ස් සෝන්ග් (බාසිලෝනා), ස්ටීවන් එම්බියා, වයස 18 ප්‍රහාරක ෆැබ්රිස් ඔලින්ගා, 22 හැවිරිදි අබු බකර් කැමරෑන් කණ්ඩායමේදස්කම් දක්වන්නෝ!









කැමරූන් ශරීර ශක්තියෙන් හා වේගයෙන් ක්‍රීඩා කරන කණ්ඩායමකි. ඔවුනට මැක්සිකෝවට වඩා ජාත්‍යන්තර අත්දැකීම් ඇත.

No comments:

Post a Comment