Thursday, June 12, 2014

ක්‍රොඑ්ෂියාව FIFA 2014 විවරණය


ඔවුන්ගේ ක්‍රීඩා විලාසය අපුරුයි!
ක්‍රොඑ්ෂියාව එ්ෂියාව 1998 ලෝක කුසලානයේ 3 ස්ථානය!
අර්ධ අවසානයේදී ප්‍රංශයට 2-1 ට පැරදුනේ නූලෙන්!

ප්‍රධාන කීඩකයෝ ඉවාන් රකිටික් හා ලූකා මොඩ්රික් (රියල් මැඩ්රිඩ්)  !


දෙදෙනාම යුරෝපයේ ශූරයන්!


මෝඩ්‍රික් රියල් මැඩ්රිඩ් යූරෝපීය ශූරයන් කලා!
රකිටැක් යුරෝපා ලීග අවසාන තරඟයේදී ස්පාඤ්ඤයේ සෙවිලා සමාජය ශූරයන් කළා.

දෙදෙනාම මේ තරඟ වාරයේ හොඳම ක්‍රීඩා තත්වයක ඉන්නේ!


4-2-3-1 ලෙසට ක්‍රීඩාව පටන්ගන්නේ!
කොවැසික්, රකිටික්, මොඩ්රික්  මැද තිකෝණය වටා ක්‍රීඩාව!
ආරක්‍ෂාකාරී හා ප්‍රතිප්‍රහාර රටාවක්! ප්‍රහාරයන් දියත්වන මැද කලාපය හොඳින් ආරක්‍ෂා කරයි.



ප්‍රතිප්‍රහාර වලින් නිර්මාණශීලීව මාරියෝ මැන්ඩුස්කික් (බයිරන් මියුනිච්) වෙත දිගු බෝල ලබාදීම උපක්‍රමයක්!




රකටික්, මෝඩ්‍රික්, සර්නා ත්‍රිත්වයේ පෙර සැලසුම් හා හරස් උපක්‍රම භාවිතා කරයි! සර්නා ඉදිරියට ගියහොත් ආරක්‍ෂක පවුර දුර්වල වේ.

ප්‍රහාරක මාරියෝ මැන්ඩුස්කික් ඉදිරියේ තබා කණ්ඩායම පසුපසට වී වඩා ආරක්‍ෂාකාරී ක්‍රමයක් අනුගමනය කර, ඉක්මන් ප්‍රතිප්‍රහාර හා දිගු පහරවල් තුලින් ගෝල ලබා ගැනීමට උත්සාහ කරනු ඇත.

No comments:

Post a Comment