Wednesday, June 4, 2014

ස්විට්සර්ලන්තයේ 22 හැවිරිදි Xherdan Shaqiri !


ස්විට්සර්ලන්තයේ 22 හැවිරිදි Xherdan Shaqiri ජර්මන්යේ බන්ඩෙස් ලීගා ශුරයන් වන බයිරන් මියුනිච් පාපන්දු ක්‍රීඩා සමාජයේ මැද පෙළ ප්‍රහාරකයකු ලෙස ක්‍රීඩා කරයි. ඔහු 2013 වර්ශයේ German Cup, Champions League, Uefa Super Cup, Fifa Club World Cup ශූරතා පහක් දිනා ඇත. 

2010 දී ස්විට්සර්ලන්තය ලෝක ශූර ස්පාඤ්ඤය 1-0 ලෙස පැරදවූවෝය.

No comments:

Post a Comment