Friday, June 6, 2014

සමීර් : බ්‍රසීලයෙන් ක්‍රොඑ්ෂියාවට ගිය කළු දියමන්තිය

ජෝර්ජ් සමීර්, 17න් පහල බ්‍රසීල ජාති කණ්ඩායමේ ප්‍රහාරක මැද පෙල ක්‍රීඩක බ්‍රසීලය වෙනුවෙන් තරඟ 10ක්! 
වයස 19 දී ක්‍රොඑ්ශියාවේ ඩයිනමෝ සග්‍රෙබ් සමාජයට බැඳේ!
ක්‍රොඑ්ශියා ලීගයේ හොඳම ක්‍රීඩකයා වේ! 
වසර 8 කදී ශූරතා 14 ක් ඩයිනමෝට‍ ලබාදේ!
ස්පාඤ්ඤ ලීගයේ ගෙටාෆෝ සමාජයට ක්‍රීඩා කරයි. 
ක්‍රොඑ්ශියාේ ජාතික කණ්ඩායම වෙනුවෙන් තරඟ 5ක්!
ඉතා හොඳ ක්‍රීඩා මෙහෙයවන්නෙක්! 







No comments:

Post a Comment