Wednesday, June 4, 2014

FIFA 2014 ලෝක පාපන්දු කුසලානයට එන රටවල් 32!

සත්කාරක රට: බ්‍රසීලය
දකුණු අැමරිකාව : 
ආර්ජන්ටීනාව, කොලම්බියාව, ඉක්වදෝරය, චිලී, උරුගුවේ
යුරෝපය: 

නෙදර්ලන්තය, ඉතාලිය, බෙල්ජියම, ස්විට්සර්ලන්තය, ජර්මනිය, රුසියාව, බොස්නියාව, එංගලන්තය, ස්පාඤ්ඤය, ග්‍රීසිය, පෘතුගාලය, ක්‍රොඒශියාව, ප්‍රංශය
FIFA 2014 ලෝක පාපන්දු කුසලානයට එන රටවල් 32! 

අවසාන තරඟය දකුණු ඇමරිකාව සහ යුරෝපය අතරද?

යුරෝපය යුරෝපය අතරද?
දකුණු ඇමරිකාව දකුණු ඇමරිකාව අතරද?

අප්‍රිකාවෙන්, ආසියාවෙන් වෙනසක් කරයිද? 



උතුරු මැද අැමරිකාව සහ කැරීබියානු : 
අැමරිකාව, කොස්ටාරිකා, හොණ්ඩියුරාස්, මැක්සිකෝව

ආසියාව :
ඉරානය, ඕස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව


අප්‍රිකාව:
නයිජීරියාව, අයිවරි කෝස්ට්,ඝානාව, ඇල්ජීරියාව


mapsofworld.com

No comments:

Post a Comment