Wednesday, June 4, 2014

Felipe Caicedo ඉක්වදෝරයේ වීදියෙන් උපන් කළු කුමාරයා


ඉක්වදෝරයේ Felipe Caicedo ඉතා දුප්පත් දරුවෙකුව සිටුයේය. පාපන්දු ක්‍රීඩා කලේ වීදියේය. වයස 16දී ස්විට්සර්ලන්තයේ බැසල් ක්‍රීඩා සමාජයට ප්‍රාහාරකයකු ලෙස බැඳුන ඔහු එංගලන්ත ප්‍රීමුයර් ලීග ශූරයන් වන මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජයට යුරෝ මිලියන 7 කට ගියේය. පෘතුගාලයේ ලිස්බන් හා ස්පාඤ්ඤයේ ලෙවන්ටේ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරමින් ඔහු ස්පාඤ්ඤයේ ලා ලිගා තරඟාවලියේ best newcomer to La Liga සම්මානය දිනීය. FIFA 2014 ඔහුගේ ප්‍රථම ලෝක කුසලාන තරඟාවලියයි.

1 comment:

  1. මොහු ස්විට්සර්ලන්තයේදී IT උපාධියක් කලේය.

    ReplyDelete