Wednesday, June 4, 2014

FIFA 2014 ලෝක පාපන්දු කුසලාන දවසකට තරඟ 3-4ක්! මොනවද බලන්නේ?

රටවල් 32ක්!  4 බැගින් A සිට H කාණ්ඩ 8ක්,  එක රටකට තරඟ 3ක්! තරඟ 48ක්!
දිනුමකට ලකුණු 3ක්! සමවූවිට 1ක්!
ලකූණුු සමවුවහොත් ගෝල වෙනස අනුව!  
රටවල් 2ක් දෙවන වටයට!
රටවල් 16ක් ගෙදර!
 
16ක් ඉදිරියට!
නොකවුට් වෙනකන්!  



දවසකට තරඟ 3-4ක්! මොනවද බලන්නේ? 
රටවල්ද ? ක්‍රීඩකයෝද? අළුත් අයද? පරණ අයද? ටැක්ටික්ස්? වඩා හොඳ ?
ඉදිරියේදී දිනපතා බලමු. කවුද දන්නේ?
 World Cup ෂුවර් නෑ, ඒ ලෝක කප් එක!

1 comment: