Saturday, June 7, 2014

චිලී රටේ විඩාල් : ඉතාලියේ ලීගයේ රණකාමියා ජූනි 13

විඩාල් ඉතාලියේ ලීග ශූර ජුවෙන්ටස් කණ්ඩායමේ ප්‍රහාරාත්මක මැදපෙල ක්‍රීඩකයා !
පාපන්දු පිටියේ රණකාමියෙක්! ප්‍රහාරය මෙන්ම ආරක්‍ෂාවද තරඟය මෙහෙයවීමටද හැකියාව!
ජූනි 13 B කාණ්ඩයේ චිලී - ඕස්ට්‍රේලියාව තරඟයේදී ඔහු හමුවේවි!



 B කාණ්ඩයේ ස්පාඤ්ඤය හා නෙදර්ලන්ත තරඟයත් එදාටම!
විඩාල්ට ස්පාඤ්ඤය හා නෙදර්ලන්තය ජුනි 18 හා 23 හමුවෙනවා!
B කාණ්ඩයෙන් ඉදිරියට යන්නට හැකි රටවල් 2කට පමණයි!
ස්පාඤ්ඤය හා නෙදර්ලන්තය පරාජය කරන්න විඩාල්ගේ සටන බලන්න.

 

1 comment: