Thursday, June 5, 2014

මැන්චෙස්ටර් යූනයිටඩ් පරාජය කළ 20 හැවිරිදි කොස්ටාරිකාවේ නයා ජොඑල් කැම්බල්


යූරෝපීය ශූරයන්ගේ තරඟාවලියේදී මැන්චෙස්ටර් යුනයිටඩ් සම තරඟයට කොස්ටාරිකාවෙන් ණයට ගෙන්විනි. එම තරඟයේදී මැන්චෙස්ටර් යුනයිටඩ් පරාජය කිරීමට ග්‍රීසියේ ඔලිම්පිකොස් වෙනුවෙන් ජොඑල් කැම්බල් කවාකාර පහරකින් ගත් ගෝලයෙන් පසු ආසනල් ක්‍රීඩා සමාජයට කැඳවිණි.


යූරෝපීය ගෝල 8ක් හා ගෝල සහය 12ක් ලබාගන ඇති ජොඑල් කැම්බල් ජූනි 24 එංගලන්තයට එරෙහිව කොස්ටාරිකාව වෙනුවෙන් තම පළමු ලෝක කුසලානයට ක්‍රීඩා කරයි!

No comments:

Post a Comment