Thursday, June 5, 2014

නෙදර්ලන්තයෙන් ලෝක කුසලානයට අවු 20 මෙම්පිස් ඩිපේ

දකුණු ප්‍රහාරක මෙම්පිස් ඩිපේට වසරක් තුල PSV අයින්ඩ්හවන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් යුරෝපයේ තරඟ 32කදී ගෝල 12ක් සහ ගෝල සහය 8 අටක් ලබාගැනීමට හැකි විය. මෙම්පිස් ලබන තරඟ වාරයේදී මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමට නියමිතය.



No comments:

Post a Comment